මම සුළඟේ අස්වැන්න නෙලූ හැටි
3,469,095 plays|
විලියම් කම්ක්වම්බ්වා |
TEDGlobal 2009
• July 2009
වයස 14 වනවිට, සාඝතය සහ දරිද්‍රතාවෙන් පෙළුණු, මලාවි කොලුවෙකු ඔහුගේ පවුලේ නිවසට අවශ්‍ය විදුලිය සහ ජලය ලබාගත හැකි හුලං මෝලක් හැදුවා. දැන් වයස 22ක් වන ඔහු ටෙඩ් වේදිකාව මතට දෙවන වරටත් ගොඩ වී, ඔහුගේ වචනයෙන්ම විස්තර කරනවා ඔහුගේ ජීවිතය වෙනස් කළ නිපදවීම පිලිබඳ කතාව.
Want to use TED Talks in your organization?
Start here