ඔබ ගන්නා ආහාරවලින් නින්දට ඇති බලපෑම කෙසේද?
491,354 plays|
මැට් වෝකර් |
Sleeping with Science
• December 2021
ඔබ දැන සිටියා ද ප්‍රමාණවත් නින්දක් ලබා නොගත් විට ඉක්මනින් කුසගිනි දැනෙන වග? නින්ද පිළිබඳ විද්‍යාඥයෙකු වන මැට් වෝකර් පවසන පරිදි ඔබ ආහාරයට ගන්නා දෑ සහ ඔබේ නින්ද අතර සම්බන්ධය දෙයාකාරය. එය වටහා ගැනීමෙන් ඔබේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම වැඩි දියුණු වන්නේ මෙසේය.
Want to use TED Talks in your organization?
Start here